මට හිතෙන හැටි..Copy Right සෙල්ලම ..!
"සින්නක්කර ඔප්පු ලියා නැති නිසා ඕනෙම කෙනෙකුට බින්න බහින්ඩත්, කරේ තියන් යන්ඩත්,අවසර ගන්ඩ ඔනේ නැත "සිංහල අකුරු කියවන්න බැරි අයට
යන එන අය...
- 5,008 කොටා ඇත
කම්මල
සිංහල අකුරු කියවන්න බැරි අයට
කලින් ලියපුවා
- November 2012 (4)
- February 2012 (1)
- August 2011 (1)
- July 2011 (2)
- June 2011 (3)
- April 2011 (1)
- March 2011 (1)
- February 2011 (5)
- January 2011 (1)
- December 2010 (4)
- October 2010 (11)
- September 2010 (28)
- August 2010 (4)
Monthly Archives: September 2010
හෙහ්..හෙහ්..
හැංගිලා හිටියාට ඉස්සර “යටිබිම්ගතව” දැන්නං බයක් නෑ එන්නට රෙදි නැතුව සරමත් ලොකු නැත ගැලවුමට කොහොමත් ඉන්නෙ මේ මොකවත් නැතුව – හංගං හිටියාට මෙච්චර දවසකට නෝනා පස්සෙනුයි එකයි දැම්මෙ පපුව වරෙව් එදිරියට බය නැත කිසි ලෙසක කාලා මිසක රට- නොයෙනෙමි පස්සකට … Continue reading
Posted in Uncategorized
1 Comment
තුන් කල් (නො.)දැක්ම නොහොත් මොල සහ ඔලු
ලංකාවම ලස්සන නගරයක් කිරීමේ අරමුණ ඇතිව නිවාස හා සංවර්ධන අමාත්‍යවරයාගේ මෙහෙයෙවීමෙන් හා ජනාධිපතිතුමාගෙ “අනුග්‍රහයෙන්” පටන් ගන්නට යන වැඩපිලිවෙලක පෝස්ටර් යුද්ධයක් මගතොටදී දුටිමි. මගෙ අදහස නම් අපට පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයට එන්නට කියන්නේ ඒ පිලිබදව (ලස්සන ලංකා) යම්කිසි දැනුමක් ලබාගන්නට වන්නට ඇත. නමුත් … Continue reading
Posted in Uncategorized
Leave a comment
ෆොටෝකොපි ..
පසුගියදාක පැරණි පුවත්පතක පලවූ දේශපාලන කාටූනයක් “ඡයාස්ථිති ” photocopy කරගැනීමට ගිය විටෙක ආයතනය හිමිකරු එය ප්‍රතික්ශේප කලා. කාටූනය මෙයට කලකට පෙර පලවූ , වත්මන් ජනාධිපතිවරයා සම්බන්ධ කොට නිර්මාණය කල එකක්. (කාටූන් ශිල්පියාගේ නිර්මාණ තවමත් පලවේ.) හිමිකරු මෙකී කාටූනය ඡයාස්ථිති කිරීම … Continue reading
Posted in Uncategorized
2 Comments
පශ්චාත් උපාධියට ඈ, අමරිකාවට ගියාය..
ඔබ නිදන විට – මා කැමතිම නලල් තල සිඹින්නට.. ඔබ හඩන විට මගේ කම්මුලෙන් කදුලක් වැටෙන්නට … – කෙහෙ රොදේ පුසුඹින් හමා එන සුසුම් පොද පා කර යවන්නට.. බිත්තියේ මුල්ලටම වී ආදරේ උණුසුම විදින්නට – ඔබේ දෙතොලට සීතල දැනෙනවිට ගින්දරෙනි … Continue reading
Posted in Uncategorized
1 Comment
මක්කද …?
මේ අෆ්‍රිකානු කාටූන් ශිල්පියෙකුගේ(Jeremy Nell ) නිර්මාණයන් . ඔහු මේ කාටූනන්යට පාදක කොට ගත්තේ 1944 දී ජනතාවට වැඳගෙන ආ ජනතාව විසින් මහත් කැමැත්තෙන් පිලිගත් අෆ්‍රිකානු ජාතික කොන්ග්‍රසය (තරුණ ලීගය ඇතුලුව ) මේ වන විට පත්ව ඇති තත්වය හා ජනතාවගේ ඉරණමයි. … Continue reading
Posted in Uncategorized
1 Comment
ආචාරියාගෙ කනප්පුව
ප්‍රශ්නය: ලංකාවේ ආචාරියන් අතර වෙනසක් තිබේද ? එහෙම අහන කෙනෙකුට මේ දවස්වල ප්‍රවෘත්ති වලට සවන් දීමෙන් (රූපවාහිනි ප්‍රවෘත්ති නරඹන කෙනෙකුට නම් රූපත් සමග පණිවිඩය ලැබෙන නිසා වැඩේ ලේසිය. ) දැනගත හැකිය. ක්‍රියාව- පමුණුගම පැත්තේ නිල- ලත් කට්ටියක් පහුගියදාක “සහශ්‍රකයට ” … Continue reading
Posted in Uncategorized
Leave a comment
අකීකරු කරු..
ජපුරේ උපකුලපතිතුමා, කන්‍යාභාවය පරීක්ෂා කිරීමට සිසුවියන් කලුබෝවිල යවයි පස්සා පැත්ත ඉස්සර වෙච්ච එල්ලී තිබුනාටහිස් පඹ -වෙච්ච.. තිබුනත් දෙකම “අයිතිය” නැති වෙච්ච.. ඇදුරුතුමෝ……ගංගොඩවිල වෙච්ච . සුමංගලේ වහලා සදහටම කාමර දෙක තුනක් හදමුද පේලියට……. කීයක් හරි අරං කොන්ඩම් කොපුවකට ගානක් හොයමු නැත්තං … Continue reading
Posted in Uncategorized
Leave a comment
” බයිට් “
එල්ටීටී කලාකාරයන්ට සම්මාන දෙන්නේ නැතැයි රොජර් සෙනෙවිරත්න කල ප්‍රකාශයක් අලලා පුවත්පතක සංවාදයක් ගොඩනැගෙන්නේ නම් අගනා, අගය කල යුතු සමාජීය ක්‍රියාදාමයකි. කලාකාරයා කුමන දේශපාලන සමාජ ධාරාවක් නියෝජනය කලද ඔහු හෝ ඇයගේ නිර්මාණ විවේචනය කරනවා විනා ඉන්ග්‍රිසියෙන් කියනවා මෙන් ” ජාතකේ ” … Continue reading
Posted in Uncategorized
Leave a comment
” ඔන්දා මෝයි ! “
18 වන ව්‍යස්ථාව ගෙන ඒමට තමා පැහැදිලිවම විරුද්ධ බවත්, ජනතා පරමාධිපත්‍ය, ස්වාධීනත්වය, කෙලෙසෙන බවත් සමාජීය දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් කෙලෙසෙන දුර්දාන්ත පාලනයක ආරම්භය මෙය බවත් දිවුරා කියමින් ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා පසුගියදා ඉරිදා පුවත්පතකට අදහස් පලකර තිබුනි. පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු හා … Continue reading
Posted in Uncategorized
2 Comments
“බොඩි බිල්ඩිං”
ජාතික කායවර්ධන ශූරතාව පසුගියදා මඩකලපු ඇමතිතුමාගෙ ප්රඑධානත්වයෙන් හා කොලොන්නාවේ ඇඟ විතරක් ඇති සංවිධායක තුමාගේ සහභාගිත්වයෙන් පැවත්විනි. අවුරුදු 25 ක් විතර කැලේ පැනලා හිටපු මෙයා අන්තිමට නතරවුනේ, ආයෙත් නං මේ “සම්මජ්ජාතියෙ පැනිලි බොරු” හාදයෙක් ගාවය. රනිල් වික්‍රමසින්හ විසින් නෝර්වේකාරයන්ට කියා ටයි … Continue reading
Posted in Uncategorized
Leave a comment
2/3 පාන්
” පාන් රාත්තල රුපියල් 3 කින් ඉහල යන ලකුණු ” (ජාතික රූපවාහිනි රාත්‍රී පුවත්.) * මහිමය බලන්ඩ 2/3 ක් දුන්නට පාන් රාත්තලක්වත් කොන්ට්‍රෝල් කරන්ඩ බෑ වගේ….. * 17 දෙනෙකුට සලකන්ඩ එහෙම නැතුව කොහෙන් හොයන්ඩද ආයුබෝං..!
Posted in Uncategorized
Leave a comment
ගෙරි කුණු
අයි.ටී.එන් එකේ මහින්ද අබේසුන්දරට “විමසුමේ” පට්ට ගහන්ඩ, හොද ගෙරි කුනක් ගෙනත් දෙන්ඩෝ……..
Posted in Uncategorized
Leave a comment
හා .. හා.. බලාගෙනයි..!
පසුගිය අටවනදා පාර්ලිමෙන්තු මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජෙනරාල් සරත් ෆොන්සේකා අපූරු කතාවක් කර තිබුනේය. ඔහුගෙ කතාවෙ විස්වාස්නීය භාවය පිලිබද ගැටලුවක් නොතිබුනද (ඉංග්‍රිසි හිතා සිංහලෙන් කියූ හැමවෙලාවෙම ජෙනරාල් රට පටලව ගත්තෙය.) ප්‍රවෘත්තිය පල්වූ පුවත්පතේ අවංකභාවය පිලිබදව නම් ගැටලුවක් පවතී. එම හමුවේදී … Continue reading
Posted in Uncategorized
6 Comments
පාන්කඩ …..
වෙනදාට ලස්සනට පියරු දා, ජෙල් තලියක්ම ගා දන්තාලේප හිනාවකුත් දාගෙන මෙගාස්ටාර් ගිහින් එනගමන් වගේ ප්‍රවෘත්ති සාකච්චා පැවැත්වූ දයාසිරි අද පක්ෂ කාර්යාලයෙ මයික් තොගයකට වැහී පාන්කඩ ස්වරයෙන් කීවෙ ” දැන් අපි මොනවා කරන්නද ? පාර්ලිමෙන්තුවෙ 160 ක් විතර අයුතු විදියට අරගෙන … Continue reading
Posted in Uncategorized
Leave a comment
අද කලුවරයි..
මෙ කෙටි පණිවිඩ කාරයන් නිසා දැන් අපට සිදුව ඇත්තේ අලි කරදර වලට මූන පාන්නටය.මහ දවාලක හෝ ගොම්මන් වෙලාවටත්, පාන්දරය රෑය කිය වෙනසක් නැතුව,වැඩකට නැති පණිවිඩද එවති. අදත් ඒ වගෙම “හෙට හරි කලුවර දවසක්” කියා ලියවුනු කෙටි පණිව්ඩයක් නිසා මගෙ දවසම … Continue reading
Posted in Uncategorized
Leave a comment
සිවුරට යටින්..
වටා පතෙන් අමු සිවුරෙන් වැහිලා – “මිනිහෙක්..!” හිනාවෙන්ඩ බෑ ඒ කියන්නෙ හදවතකුත් නෑ..! අඩා වැටෙන්නෑ එතකොට කඳුලු වැටෙන් නෑ..! හයියෙන් ඇවිදින්නට බෑ එතකොට කකුල් දෙකක් නෑ..! මොනවා කලත් පිනට නොකා බෑ එහෙම නැතුව නිවන් යන්ඩ බෑ..! මේ ඔක්කොම නැතුවුනාම පංචස්කන්දෙම … Continue reading
Posted in Uncategorized
2 Comments
පබා – බබා
උපේඛ්ෂා ස්වර්ණමාලි 18 වන සංශෝදනයට සහය පල කොට ඇති බව දැනගත් මගේ මිත්‍රයෙක් මට ” හූ ” කියා කෙටි පණිවිඩයක් එවා තිබිනි. එහෙම පණිවිඩයක් එවීම ගැන මට තරමක දුකක් ඇතිවුනත් කෙල්ල කරපු වැඩේ හරිය කියා මට සිතුනෙන් කරබා සිටියෙමි. (කරබා … Continue reading
Posted in Uncategorized
Leave a comment
ගොන් කතාව
උලා කන ගොන්නු ලග තණකොල ඇති – ඉවුරකට මිස… ඇලෙන් බැස යැයිද – ලග ඇති කැලෑවට… පිම්බී අවාට නැට්ටට යටින් එක.. කෙල හලනුද වෙන ගාලකට – පට්ටි ගොනෙකුගේ මඩුවකට මිස.. (මදේ ඇති ගොන්නු යාද සිංහයන් මැද..) බැන්දොත් ඉතින් සෙක්කුවකට තෙල් … Continue reading
Posted in Uncategorized
Leave a comment
නොදන්න මගුලක්
දන්න මගුලක් කරගෙන ” රිටායමන්ට් ” එක සැපපහසුවෙන්, කොළඹ බැරිනං ගුවන් හමුදාවට කියා හෝර්ටන් තැන්නෙන් හෝ නාවික හමුදාවට කියා තලෛයිමන්නාරම පැත්තෙන් ගේ පොඩ්ඩක් හදාගෙන කාගෙ හරි ඔලුවක බිත්තර ආප්පයක් දාගෙන ” චූන් ” එකෙ සිටීමෙ කලාව හිටපු හමුදාපතිවරයා දැන සිටියේ … Continue reading
Posted in Uncategorized
Leave a comment
හුජ්ජ කොල්ලෙකු
“මල්ලි… ඔය ලියන දෙයක් පරිස්සමෙන් ලියන්න.. දන්නෙ නැද්ද ඉතිං ..මේ කාලෙ පරිස්සමෙන් ” (රට ඉන්න අක්කා කෙනෙක්) ” මේ ඔය සාහිත්‍ය, කලාව ගැන මොනවා හරි ලියපන්කො.. රටේ ප්‍රශ්න ගැන නං මොකටද බං ..” (කාර්යාලයෙ මිතුරෙක්) ” කවියක් නිසැදසක් වගේ නං … Continue reading
Posted in Uncategorized
Leave a comment