මට හිතෙන හැටි..Copy Right සෙල්ලම ..!
"සින්නක්කර ඔප්පු ලියා නැති නිසා ඕනෙම කෙනෙකුට බින්න බහින්ඩත්, කරේ තියන් යන්ඩත්,අවසර ගන්ඩ ඔනේ නැත "සිංහල අකුරු කියවන්න බැරි අයට
යන එන අය...
- 5,012 කොටා ඇත
කම්මල
සිංහල අකුරු කියවන්න බැරි අයට
කලින් ලියපුවා
- November 2012 (4)
- February 2012 (1)
- August 2011 (1)
- July 2011 (2)
- June 2011 (3)
- April 2011 (1)
- March 2011 (1)
- February 2011 (5)
- January 2011 (1)
- December 2010 (4)
- October 2010 (11)
- September 2010 (28)
- August 2010 (4)
Monthly Archives: October 2010
ඕගොල්ලොද ? අපිද ? නොහොත් සහතික නැතිවීම සහ ඇඩ්‍රස් නැතිවීම
(කිලිනොච්චියේ කනගපුරම් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ යෝගෙස්වරීට යුද්දය නිසා නැතිවුනු අධ්‍යාපන සහතිකය කොළඹින් ගෙනවිත් දෙයි.) යුද්දය නිසා අපට බොහෝ දේ අහිමි විය. (අප යනු සින්හල බෞද්ධ කොළඹ “ඔබ” පමනක්ම නොවේ) ජීවිත පමනක් නොව ඒ හා බැදුනු සියලුම දේම නැතිවිය. ඇදිවත … Continue reading
Posted in Uncategorized
2 Comments
දැනුයි තේරුනේ….
ශ්‍රි ලංකා යුධ හමුදාව ආගම දහමට නැඹුරු ආසියාතික සන්කලපය තුල පිහිටා යුද්ධ කල බැවින් බටහිර රටවල මෙන්, සොල්දාදුවන්ට පශ්චාත් යුද මනෝ ප්‍රතිකාර අවශ්‍ය නොවූ බව හමුදා ප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබේ. ඒ අතරතුර තව මොනවාදෝ, හමුදා සංයුති, බටහිර ආකල්ප,පූජක බලකා ආදී … Continue reading
Posted in Uncategorized
2 Comments
වැටීම ඇදගෙන වැටීම හා වැට්ටවීම සහ වට්ටවා ගොඩ ගැනීම.
ඔනෑම කෙනෙකු ඇදවැටෙන්නට පුලුවන ඒ සදහා ජාතියක් ජන්මයක් ආගමක් දේශයක් නැත්තේය. නමුත් වැට්ටවිල්ලට ආදේශව “කලාවක්” නම් තිබේ. එය එසේ මෙසේ කලාවක් නොව ඉතා සූක්ෂම කල් යල් බලන හැදෑරිය යුතු අපූරු අරුම සාස්ත්‍රයකි. සමහරුන් තම ජීවිත කාලයෙන් අඩක්ම මේ සදහා ගත … Continue reading
Posted in Uncategorized
2 Comments
මංජු මල්ලි දැන් ඉතිං ක්‍රිකට් ගහමු…
ඉන්දියාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රිඩා උළෙලෙදී බොක්සිං තරගයකින් පානුයි පරිප්පුයි කෑ මංජු වන්නිආරච්චි රන් පදක්කම් දෙකක් දිනා ගත්තේ චින්තක විදානගේ පරිප්පුයි බතුයි හා ඇන්ටන් සුදේෂ් බතුයි පරිප්පුයි කා හිතේ දහිරියෙන් රත්තරන් නොවූවත් අපේ හැටියට “රත්තරන්” පදක්කම් දිනා ගත් අතරතුරේය.බොහෝ දුක් … Continue reading
Posted in Uncategorized
Leave a comment
නලින්ද ? සිල්වා ද?
නලින් ද සිල්වා ගණිතය පිළිබද උගෙතෙකි. ඒ පිළිබදව කිසිවෙකුටත් විවාදයක් තිබිය නොහැකිය. නමුත් නලින් ආචාර්යතුමා ගනිත පොතේ සංකීර්ණම කොටස් ඈදාගෙන කලක පටන් කෝකටත් තෛලය වන සින්හල තෙල් ගුජමක්ද කලවං කරගෙන චින්තන පළහිලව්වක් අටවාගෙන සිටී. මේ සිංහල චින්තනය ආදා පටන් කිසිවෙකුත් … Continue reading
Posted in Uncategorized
2 Comments
අයියෝ සාමී…
අඩ්ඩඩ්ඩා එන්න පයිත්තියං…! තම්බී..?නංජු නීරියලාන් කුඩියුංග ! එන්න කියුබන් පෛසා…චයිනීස් පෛසා ? http://www.lankaenews.com/Sinhala/news.php?id=14895 by 47
Posted in Uncategorized
Leave a comment
අරයා, එතුමා, මෙතුමා, සහ එතුමාගේ එයාලා සමග තුන්කල් දැක්ම…
හැම තිස්සේම “තුන් කල් නොකල්” ගැන ලියන්නේ මොකදැයි “මට හිතෙන හැටි” කියවන අයට සිතී ඇතැයි සිතුනත්, (පනු කැසිල්ලට පු* මිස වෙන කොහෙවත් කසා පලක් නැතැයි අපේ අම්මා කියා දී තිබේ. ඒ නිසා වටෙන් වටෙන් කසා පල නැත.) මේකා ඕනැම තැනක … Continue reading
Posted in Uncategorized
3 Comments
බරක් තමා..
අමරිකානු ජනාධිපති බරක් ඔබාමා පසුගිය දිනෙක ලෝකයේ බලවත් – බවලත් උදවිය පිලිබද වැඩසටහනකට සහභාගී වෙමින් සිටියදී හදිසි කරදරයකට මුහුණ පෑවේය. ඔහු කතා කරමින් සිටියදී මයික්‍රෆෝන් රදවනය ඉදිරිපස සවිකර තිබූ අමරිකානු ජනාධිපතිවරයාගේ නිල ලාංජනය ගැලවී වැටුනි. කෙසේ නමුත් සුපුරුදු ලෙසින්ම ඉදිරිපස … Continue reading
Posted in Uncategorized
3 Comments
ඒක තමා….
ෆොන්සේකාට දුන් දඩුවම මදි… පෙළපාලි යන්නෙත්, පුවත්පත් හෑලි ලියන්නෙත් මහා සංඝරත්නය කතා කරන්නෙත් තරු පහේ කෙනෙකු සිරගත වූ විට පමණක්දැයි කැළණිය පැත්තේ ඇමැතියෙකු කී බව අද (ඔක් 04) දිනපතා පත්‍රයක සදහන් කොට තිබිණි. හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා ලංකාවේ නම විනාශ … Continue reading
Posted in Uncategorized
2 Comments
ගැලවීම හා ගලවාගැනීම
පැලවත්තේ අය ජෙනරාල්ගේ තරු ගැලවීම අකුරටම ක්‍රියාත්මක කරන පාටයි. ඒකට හේතුවක් තියෙනවද ? නීතිගරුක බවද? බයද ? නැත්නං බුලත් විටි කඩේ පියදාසත් බය නැතුව තාම “ජෙනරාල්” කියන එකේ,මේ පෝස්ටර් වලින් හැලුනේ කොහොමද ! . . by 47
Posted in Uncategorized
3 Comments
සිරකරු. අංක 0/22032 වෙත..
ඔබ විසින් අවුරුදු තිහක යුද්ධයක් ඉතාමත් සාර්ථකව නිමා කල බවත් එහි පූර්ණ ගෞරවය ඔබට නොදී වෙනත් අයෙකු විසින් අයිතිකරගත් බවද එකී කලකිරීම නිසා 2009 ජුනි 18 වන දිනෙන් පසු -දූෂිත, ජරාජීරණ එකාධිපති තත්වයට පත්වූ (නැත්නම් ඔබ මේ තීරනය ගත යුතුව … Continue reading
Posted in Uncategorized
1 Comment