පරාල ඇනයක්

සවුදි අරාබියෙදී අමානුශික ලෙස වදබන්දනයට ලක්වූ කාන්තාවගෙ සිද්දියෙදී බලය ඇති අයත් නැති අයත් බලයට “බලය” දෙන මාද්යත් දඩිබිඩියෙ වැඩ පෙන්නන්න පතන් ගත්තෙ මෙලොසිහ්යක් නැතුවය. කින්ග්ස්ලි රණවක, විමල් වීරවන්ස, කරැ ජයසූරිය, බුද්දික පතිරන ඇතුලු එකී මෙකී නොකී සැම දෙනාම මාතර රොහලෙ දොස්තර කෙනෙකුටවත් වෙදකමක් කරගන්ටවත් ඉඩ නොදී දැගලුවෙ හරියට ආරියවතීවත් රැගෙන අරාබියටම ගොස් ඇන ගැසූ එකාගෙ අහවල් තැන්ට පරාල ඇනයක් ගහන්නෙමියැ සෙයියාවෙනි.

කිංස්ලි ආන්ඩුවෙ රස්සාවක් කරන ගමන්ද, විමල් සීගිරියටවත් නොගිහින් එකතු කරග්ත් තුට්ටු දෙකද යටකර ගෙවල් 2ක්ම දුන්නෙ හදපිරි ආදරයෙනි. විමල් අරාබි එම්බසිය ලග මාරාන්තික උපවාසයක් කරන්නෙමි යැයි කියද්දී රංජන් රාමනායක කීවෙ “තනියම කන්නෙ නැතුව මටත් චාන්ස් එකක් දෙන්න ” යනුවෙනි. කොහොම උනත් ගෙදර වැඩ කරන සර්වන්ට්ස්ලා මෙ දවස්වල නිවාඩු බැවින් ශාන්තිනී කෝන්ගහගෙ “පිකටින් ” ගැන දෙපාරක් හිතුවත් හස්බන්ඩ්ට කියා නිව්ස් එකක් දා ගැනීමට හැකි බැවින් තමනුත් එන බව කීවාය.

අන්තිමෙ කලුවර වැටීගෙන එන විත කට්ටියම විමල් ගෙ වාහනයෙම් කොත්තුවක් කා කතා උනෙ, තමන් සීමාවක් නැතුව කියපු ගොන් කතා නිසා සවුදි අරාබියෙ රජ්ජුරුවන්ට මල පැන ගෙදර එවන ලක්ශ එකහමාරක් විතර කට්ටිය පිලිගනීමෙ උත්සවය කටයුතු ගැනය. by 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s