Monthly Archives: February 2011

රතු කොටුවෙන් ඔබ්බට….(දෙන්නේ කාටද ? 5)

ජවිපේ විසින් සැම විටම න්‍යායාත්මකව ඔප්පුකල දේශපාලන ක්‍රමයන් ප්‍රායෝගික භාවිතාවේදී සහමුලින් අමතක කරන හා පසුව තෝරාගන්නා සෑම දේශපාලනික ක්‍රියාවලියක්ම සාධාරිණීකරනය කරන තැනකට තල්ලු වී ගියේය. එකී තීරන ගැනීමේ ක්‍රියාවලියේදී ප්‍රමුක පෙලේ නායකයන් සැමවිටම පක්ෂයට හෝ පක්ෂයේ පසුපෙලේ නායකයන්ට මුහුණ දීමට … Continue reading

Rate this:

Posted in Uncategorized | 4 Comments

වමෙන් දකුනට… (දෙන්නේ කාටද 4)

වමේ දේශපාලනය තරම් කතාබහට ලක්වූ විවිධ සමාජ ධාරාවන් තුල අවධානයට ලක්වූ දේශපාලන රටාවක් ලංකාවේ නොතිබුනේ තරම්ය. දැන් ප්‍රධාන පෙලේ දේශපාලන චරිතයන් බොහොමයක්ම පාහේ තම මුල් සටන් බිම් තනිකරම පාහේ සමාජගත කරගත්තේත් ඒ තුලින් තම පෞදගලික ජයග්‍රහනයන් නිසැක බව තේරුම් ගත් … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment

අලි -! කියන තරං ලොකුද ? (දෙන්නේ කාටද 3 )

සජිත් ප්‍රේමදාස නායකත්වයට තල්ලු කරවන “මාධ්‍ය” ක්‍රමවේදයක් ඇතත් ඒ වෙනුවෙන් ප්‍රේමදාසට ඉදිරි දැක්මක් තිබෙන බවක් පෙනෙන්නට නැත. මෙවන් අනගි අවස්ථාවක් වෙනත් පාර්ශවයක් විසින් විශේෂයෙන්ම ප්‍රධානපෙලේ මාධ්‍ය ජාලයක් විසින් පිරිනමනු ලැබීමත් ඒ හා කරට කර යා හැකි දේශපාලකයෙකු වීමෙ පරිනත බවක් … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment

ගන්ඩ එන අය ගැන…(දෙන්නේ කාටද ? 2)

ලංකාව සමාජීය වශයෙන් මහා අර්බුදයකට ගොස් ඇති බවත් යලි ගොඩ ඒමට බැරි තත්වයේ අතපය හයිය ඇති එහෙත් මොල කළදක් අවශ්‍ය නැති හින්දි චිත්‍රපට වල දුෂ්ඨයා පාලනය කරනු ලබන නගරයක් බවට පත්ව ඇති බව පෙනේ. කාලයක් තිස්සේ සිතා සිටි අයුරින් “සල්ලි … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

දෙන්නේ කාටද ? 1

පලාත් පාලන මැතිවරණය ඇරඹී ඇත්තේය. ගමට වැඩ අයද – අවංකම අයද -විශ්වාසවන්තම අයද – පරණ අයද – අලුත් අයද – කොල්ලන්ද – බල්ලන්ද ඇතුලුව සියලුම දෙනාම තරගයට වැටී ඇත්තේය. අපේක්ෂකයන් විවිධාකාර මුහුනත්තහඩු ඕෆ්සෙට් කර තාප්ප වසා ඇත්තේ තරගයට මෙනි. සංධානයෙ … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment