Monthly Archives: November 2012

අපේ ආණ්ඩුව-හාමුදුරුවන්ගේ ආණ්ඩුව- පොලීසියේ ආණ්ඩුව සහ හමුදාවේ ආණ්ඩුව.

  බත්තරමුල්ලේ පාලං තුන හන්දියේ කලක් තිස්සේ තිබූ බුද්ධ ප්‍රතිමාව කඩා ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පසුගියදා පියවර ගත්තේය.එම මංසන්ධියෙන් පැලවත්ත ප්‍රවිශ්ඨ මාර්ගය ඇති අවහිරතා නිසා , මාර්ගය පුලුල් කිරීමේ අදිටනින්  බෝ ගස ආසන්නයේ තිබූ ප්‍රතිමාව ඉවත් කිරීමට පියවර ගැනීම … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

බලාපොරොත්තු

ජීවිතයේ ඇතිකරගන්නා බලාපොරොත්තු එආකාරයෙන්ම ඉටුවන්නේ නැත. සමහර විටෙක එකී බලාපොරොත්තු බිදී සුනු විසුනු වී යන අතර විටෙක උවමනාවටත් වඩා සාර්ථක ඵල ලැබී ජයග්‍රාහී ස්වරයෙන් නිමා වෙයි… අපට පාලනය කල නොහැකි සමාජ ධර්මතා නිසා මෙකී බලාපොරොත්තු වල හැකි-බැරි කම් තීරනය වෙතැයි … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

සපත්තු…

සපත්තු… මගේ පාසල් හැඳි, සපත්තු විවිධාකාරයේ ඒවා වීම මට සතුටක් ගෙන නොදුන්නද ( ඒවා එක්කො කකුලට වඩා කුඩා වූ අතර සමහර විටෙක ලොකු සපත්තුව ගැලවී ඒම නවත්තන්නට සපත්තුවේ ඉදිරිපසට පත්තර ගුලිකොට ඔබන්නට සිදුවිය.) මගේ සමකාලීන මිත්‍රයනට ඒවා අරුමයන් විය. සමහර … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment

දෙනෝ දාහක් අතර තනිවී ..ඔබම සොයමි මම

කාලෙකින් නොදැක්කාවෙන්.. කොහොමදැයි නොදනිම්… එත් නුඹ නම් – මo ගැනම හිත හිතා ඉන්න බව නම් දනිමි…   දනිස් කෙඩෙත්තුයි නෙවෙද –   දුක් සැප සොයා ඇවිද.. ආදරේ ගෙනත් දුන් – නෙත් අඳුරුද තවම….   බෙදාදුන් ආදරේ ..නොතියාම කාටත් පිට අයට.. බිඳක්වත් … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment