Monthly Archives: August 2016

ඇය අප හැර ගියාය..

සීයා වැඩකල රජයේ කර්මාන්තශාලාවේ පැන්ෂන් පඩිය ගැනීමට අම්මාත් සමග යන හැමවෙලාවෙම වාගේ මට අම්මා “ඔයත් යං..” කීවාය. එදාට පාසල් දවසක් වූවත් අම්මා එවා ඒ තරම් නොතැකුවාය. එහෙම දවසකටවත් පොඩි එකා වන මට බඩපිරෙන්නට පමණක්ම නොව හිත පිරෙන්නට කන්නට අරන් දීම … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment

ලස්සන

මගේ ජීවිතය නැමැති චිත්‍රපට කතාව ලියන්නට පටන් ගෙන දවසක්වත් යන්නට පෙර මා ඇමතූ මිතුරියක ..”මරුනේ…ලස්සනයි” කීවාය. ඇය තවත් කියවනු නවතා, ‘ඒ ලස්සන’ කෙසේ හෝ නැතිකරගන්නට මා දැගලූ හැටි- මා දුක්විදි හැටි- මා තනිවම සටන් කල හැටි- කියන්නට සිතුනත් මා ලගින් … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

අපේ ආච්චී ගැනම

අපේ ආච්චී ඉපද ඇත්තේ නුවර අස්ගිරියේ ලොකු පවුලකට දාවය. ඇගේ පැන්ෂන් කාඩ් එකේ තිබුනේ තනිකරම ලංසි නමකි. ඇගේ එක් මල්ලී කෙනෙකු අප දැනුම් තේරුම් කාලයේ, ජනප්‍රිය වේදිකා හා සිනමා අධ්‍යක්ෂකවරයෙකු විය. ඔහු කොළඹ වැඩ වලට ආ විට ආච්චී බැලීමට අපේ … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment

අපේ ආච්චී

අපේ ආච්චී පිළිබද මට ඇත්තේ මහා හැගීමකි..එ මහා හැගීම ඇතිවන්නට නම් ඇය ගැන කෝටියක් දේ ලිවිය යුතුය. එහෙත් මේ ටයිප් කිරිල්ල මට මහා වදයකි. අඩුවක් තිබුනොත් කමා වෙත්වා…අපේ ආච්චි ඇත්තටම අපේ ආච්චිම වූවාය. ඇයට වැඩිමහල් ගැහැණු දරුවෙකුද මගේ අම්මාට බාල … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment

අම්මා

තාත්තාට ඕනෑ නිසා මා බඩේ හුවාගෙන අම්මා බොහෝ දුක්විදි බව මට සමහර තැන්වලදී අම්මාම කියා තිබේ. ලමයෙකු බඩේ හිටියා කියා ලගම කීපදෙනෙකුගෙන් ඇරෙන්නට තාත්තාගෙන් පවා ඒ තරං දෙයක් සිදු නොවූ වග පසු කලෙක මටද පෙනී ගිය ක්‍රියා කලාපයෙන් තාත්තා පිලිබද … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment

වැදගත්ම නැති ඔක්තෝබරය…

ජීවිතයේ සමහර තැන්වලදී දැනෙන එක්තරා හැගීමක් ඇත්තේය. ඒ හැගීම කුමක් කියා දැයි මා හරියාකාරව දන්නේ නැත. එහෙත් ඒ හැගීම දුක සතුට මිශ්‍ර කුමක්දෝ නොදන්නා අතීත කාමයක් බව නම් දැනේ. මේ වෙලාවේ දැනෙන සිතිවිල්ල නම් මා කුමක් හෝ ලිවිය යුතු බවයි. … Continue reading

Rate this:

Posted in Uncategorized | 3 Comments

මහත්තුරු රජවීම….

90 දශකයේ දකුණු දිග තිස්සමහරාමයේ අමදූව සුන්දර වෙරල කොනක යාල හෝටලයේ වැඩ කරන කාලයේ මට හමුවූ ප්‍රසිද්ධ අමුත්තන් අතර මතක් කරන්නටවත් අකමැති කොටසක්ද ඉතා හොද මනුස්ස වර්ගයක්ද වූයේය. ඉන් “මනුස්ස” වර්ගයට පසුකලෙක රටේ ජනපතිවරයා වී, මහා ලොකු ගමනක්, අපත බාලයන් … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment

ඔරිජිනල් කොපිය…

පහේ ශිෂ්යත්ව විභාගයට කලින් දවසක සිංහල පන්තිය බාර ගුරුතුමිය මගේ සුන්දර ලංකාව මාතෘකා කොට රචනාවක් ලියන ලෙස “අණ “ කළාය. (අදටත් මගේ සිංහලේ ගතයුත්තක් නැත) එදාද ඇය වෙනදා මෙන් නොව නව තාලයේ රචනාවක් ලියන ලෙස අණ කලේ අද මෙන් පාඩම් … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment

සර්….

පහේ පන්තියෙන් උඩට යනවිට එකල තෝරාගැනීමට නිර්දේශ කෙරුණු විෂයයන් අතර වඩු වැඩ කෘෂිකර්මය හා චිත්ර කලාව ඇතුලත්ව තිබුණේය. අපේ තෝරාගැනීම අතිශයින්ම විෂය භාර ගුරුවරයාට ආදාලව තිබුනේ ඒ අය එකල- කෘෂි විෂය බරපතල පස් කැපිල්ලකද… චිත්ර ගුරුතුමිය- වේවැලෙන් කලාව කල නිසාද..වඩු … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment

පරණ අපි තාම පරණමය….

පහුගිය දාක දෙවැනි පුතාගේ නව නිමයුම්කරුවන්ගේ ප්රනදර්ශනයක් පාසලේ පැවැත්වුනා. මමත් කුඩා කාලයේ මෙවැනි බොහෝ දෙවල් සදහා දායක වී ඇති බැවින් මටද ඔහුට වඩා ආසාවක් ඇතිවුනා. නිර්මාණකරනය කොයිතරම් සුන්දරද…මමද ඔහුට මගේ කාලයේ බොහෝ දේ කියාදුන්නා. අවසානයේ ඔහුගේ බලපොරොත්තුව වූයේ ඉහල නගින … Continue reading

Rate this:

Image | Posted on by | 1 Comment

පිච්ච මල් සුවඳ

මැදපෙරදිග රැකියාවක නිරත අතරේ මමත් මගේ බිරිඳත් මහල් නිවාසයක පදිංචිව උන්නෙමු. ලංකාවේ පරිසරයෙන් මිදී පැමිණි සිටි ඇගේ මානසික සුවය පුතා පොත පත කියවන්නටත් මල් තෙල් පුදා දෙවියන් වදින්නටත් ඇය පුරුදුව සිටියාය. සැමදාම උදයවරුවටත් හවසටත් පහන් පූජාකොට දෙවියන් වැදි ඈ ටික … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment