වැදගත්ම නැති ඔක්තෝබරය…

ජීවිතයේ සමහර තැන්වලදී දැනෙන එක්තරා හැගීමක් ඇත්තේය. ඒ හැගීම කුමක් කියා දැයි මා හරියාකාරව දන්නේ නැත. එහෙත් ඒ හැගීම දුක සතුට මිශ්‍ර කුමක්දෝ නොදන්නා අතීත කාමයක් බව නම් දැනේ. මේ වෙලාවේ දැනෙන සිතිවිල්ල නම් මා කුමක් හෝ ලිවිය යුතු බවයි. මට ඒ සැනෙන් හිතට දැනුනේ මගේ ජිවිතයයි..ජීවිත අත්දැකීමයි…මගේ ජීවිතය විවිධාප්‍රකාර කෑලි ඇමුණූ (-කොමඩි, සිරා, ක්ලැසික් ..කොමර්ෂල්..ආදී නනාප්‍රකාර අවුල් සහගත) චිත්‍රපටයක් වැනිය…ඒ චිත්‍රපටයට කිසිවෙකු අකමැති වුවද විශේෂයෙන් ඒ ඒ වෙලාවට මා කොහෙත්ම අකමැති වුවද අමුතු වැඩකෑලි සිදුවූ මගේ චිත්‍රපටයයි. කිසිවෙකු මේ බ්ලොග් රචනාව කියවන්නේ නැති වුවද මගේ අර කලින්ම කී අමුතු හැගීම අනුව අද සිට ලියමි..

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

3 Responses to වැදගත්ම නැති ඔක්තෝබරය…

  1. මොකද නොකියවන්නෙ එක හුස්මට කියවන වා මේ

    Like

  2. rangi says:

    sorry accidentally posted a comment without anything.
    i just wanted to quote ur saying. even we are not commenting we read. i dont think comments are obvious to a post

    Like

  3. rangi says:

    “කිසිවෙකු මේ බ්ලොග් රචනාව කියවන්නේ නැති වුවද “

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s