ලස්සන

මගේ ජීවිතය නැමැති චිත්‍රපට කතාව ලියන්නට පටන් ගෙන දවසක්වත් යන්නට පෙර මා ඇමතූ මිතුරියක ..”මරුනේ…ලස්සනයි” කීවාය. ඇය තවත් කියවනු නවතා, ‘ඒ ලස්සන’ කෙසේ හෝ නැතිකරගන්නට මා දැගලූ හැටි- මා දුක්විදි හැටි- මා තනිවම සටන් කල හැටි- කියන්නට සිතුනත් මා ලගින් ඇසුරු කල බොහෝ දෙනෙකු මා අතැර මට අවශ්‍යම වේලේ මා හුදකලා කරද්දී ලගින් සිටි අල්පයක් වූ අයගෙන් කෙනෙකු නිසා…”දිගටම ලියන්නං බලලා හොද නරක කියැන්නැයි” කියා නිහඩ වීමි.ජීවිතය ඒ අතින් කොයිතරම් සුන්දරද….එදා මේ මොන කරුමයක්දැයි දුක්වූ දේම අද මතක් කරන විටත් සුන්දරය…

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s