Monthly Archives: September 2016

Chocolate

සුදු අක්කා එකල මා දන්නා තරමින් අවිස්සාවේල්ල පැත්තේ වැඩකරන අය්යා කෙනෙකු හා ‘යාලු වී’ සිටියාය. මේ අය්යා සෙනසුරාදා ඉරිදා තේ කඩේට පැමිණ සුදු අක්කා හා කතා කර කර සිටියේය. එදාට පොලීසියේ අය වෙනදා මෙන් වන්ඩු ආප්පයක් කන්නට වරුවක් ගත කලේ … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment

සුදු අක්කා

ගමේ සිටි කෙටි කාලය තුල අපි ගෙවල් කිහිපයකට මාරු උනෙමු. සීයලාගේ ගෙදර වරක්ද ඊට අමතරව කුලී ගෙවල් කිහිපයකද අප නවාතැන් ගත්තෙමු. මේ සමහර නවාතැන් මට මතක නැත. ඒ මා කුඩාම නිසාවෙනි. කෙසේ හෝ මට මතක එක තැනක් තිබේ ඒ හන්වැල්ලේ … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment

විස්කිරින්ඤා

ඇත්තෙන්ම ගම කෙතරම් සුන්දරද…අදද කොහේ හෝ ඈත පලාතක හරිත බිම් කඩක් ඔස්සේ නෙත දිවෙන හැම විටම මට ගම මතක් වෙයි. ඇල පාරවල්..ඝන කැලෑ…ගස් ගෙඩි…මඩකරියන්..ලූල් මාළු …සාරි ගප්පි..බන්ට් එක ටයර් පැදිලි ඕවා මේවා ඇතුලත් දිගුම දිගු සිහිනයක් බදු ගම මට මතක් … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment

බාප්පා

ලොකු අම්මා ඉතා වැදගත් රජයේ උසස් රැකියාවක්කල කෙනෙකු සමග විවාපත් ව සිටියාය. මේ මහප්පා මා කිසිදිනෙක දැක නැති අතර ලොකු අම්මා කිසිදාක ඔහු පිළිබද ද්වේශයෙන් කතා නොකලාය. ඇයටද අපේ සීයාගෙන් යම් දේපලක් හිමිව තිබූ අතර ඔය කී මහප්පාගෙන් ඕනෑවටත් වඩා … Continue reading

Rate this:

Posted in Uncategorized | 2 Comments

ලොකු අම්මා

අපේ අම්මාට අක්කා කෙනෙක්ද මල්ලී කෙනෙක්ද ඉන්නා අතරේ අඩු වයසෙන් මියගිය අයියා කෙනෙකු ගැනද පවුලේ අය කතා වෙනු මම අසා තිබේ. වයස දහනවය විස්ස කාලයේ මියගිය මේ අයියා නමට නොව ජීවිතයම සමාජවාදියෙකු බවද එකල නම් කී ප්‍රසිද්ධ සමසමාජ කණු සමග … Continue reading

Rate this:

Posted in Uncategorized | 2 Comments

මාමා

අපේ අම්මාගේ මල්ලී නොහොත් අපේ මාමා තාත්තාගේ ගමෙන් විවාහයක් කරගෙන සිටියේය. ඔහුගේ මස්සිනා නොහොත් අපේ තාත්තා දෙමස්සිනෝ හොද මිතුරු සබදතාවක් පවත්වාගෙන ගිය බව අම්මා සමහර වෙලාවට කියන දේ වලින් තේරේ. අඩියට පුඩියට දෙකටම දෙමස්සිනෝ ගජේ දමා ගිය කතාද ඒ අතර … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment

ගමේ පන්සල් දෙකක් තිබුණේ මුත් අපි වඩාත් ප්‍රියකලේ පොඩි පන්සල ලෙස හදින්වූ එකල අලුතෙන් පටන් ගත් පන්සලට යන්නටය. මහ පන්සල විසාල එකක් විය. එහි ඉඩම් වපසරියට බොහෝ දේ අයත්ව තිබුනේය. එහි එක් ඉමක් අපේ සීයාගේ වත්ත කොනකටත් ඈදී තිබිණි. එහෙත් … Continue reading

Rate this:

Posted in Uncategorized | 1 Comment