මිහිර සිත්තර සහ ලන්කට්

mihira-1මිහිර බැද තිබුනේ පිළිවෙලටය. සති පනස්දෙකක් කොටස් හතරකට බැද ඒවා කඩදාසි බෑග්වල දමා අපූරුවට තිබුනා මට දනුත් සිතින් මවා ගන්නට පුළුවන. හංවැල්ලේ සිට ආ විගස මා කරකවා අතහැරියා මෙන් නිසා ලොකු අම්මා ඇයගේ දියණියට ‘ඕං ඕකෙන් පත්තරයක්වත් දීපං කොල්ලට බලන්නට’ යැයි කීවාය.

මම ලොකු අම්මා ලග කිහිපවතාවක්ම නැවැතී ඉද තිබේ. ඒ ගෙදරදී මට හොද සැලකිලි ලැබුනේ ඇයට සිටියේ එක දුවෙක් නිසාය. පුතා තාත්තා සමග වෙන්ව ගොස් තිබුනේය. ඒ පුතාගේ අඩුව පිරෙන්නට අපේ ගෙදර හතරදෙනෙක්ම සිටි එක හොද වුනත් ඈ මවා ගත් සතුටු කේන්තියකින් අප ‘පර’ වැඩක් කල සැම විටම එලවාගත්තාය. එක වරෙක මගේ ‘එල්ලෙන එකට’ හොරි හැදී කස

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s