මනුස්සකම සහ ආනන්දසිරිය 02 (දොර පලුව )

index2

එදා රෑ මහා වැස්සක් වැස්සාද, ග්‍රීස්මේ හැදි ඉහ මුණින් දහදිය දමන්නට පෑයුවාදැයි, මා නොදනිමි. ඉරිදාපොළ ඉස්සරහාම ගෙදරත්, ඊට ගෙවල් හතරකට මෙහායින් අඹ ගහ තිබූ වලේ ගෙදරත් අය, කෑවා බිව්වාදැයි මා නොදනිමි. මේ ගෙවල් දෙක ඇරෙන්නට ඉන් අවට ගෙවල් හත අටක මෙපමණ පාන්දරින් වුව එක ලාම්පුවක්වත් පත්තු නොවන්නේ, එක බල්බයකවත් එළියක් නැත්තේ ඇයිදැයි මා නොදනිමි. වෙනදාට ඇහෙන කනට හුරු කුණුහරුපයක්වත් පමණක්ම නොව, කලාමැදිරියෙකුගේ කරච්චලයක්වත් ඇහෙන්නේ නැත්තේ ඇයිදැයි මා නොදනිමි.සමහරදාට ඩග්ලස් අය්යා උදේ පාන්දර නොවරදවා කාක්කන්ට කන්නට පරණ පාන් බාග විසිකරන්නේ මේ වෙලාවටය. ලී මඩුවේ යකඩ මැෂින් උඩ හදුන්කූරු පත්තු වී සිගරට් දුමක් මෙන් අපේ ජනෙල අස්සෙන් විත් හමා යන්නේද මේ වෙලාවටය. මේ මොකවත්ම නැතත් පාන්දර වැඩට යන කෙනෙක් සිය කර්තව්‍ය නිමවා වතුර බාල්දියක් හිස් කල……..

ඉතිරි ටික..

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s