පොකුටු හිසට වැටුනු කළු ගල…

qq

අසූ තුනේ ජුලි මාසයේ දවසක ජයසින්හයේ අපව, බිස්කට් බෙදන්නටත් පෙර උදළු සීනුව හඩවා රැස්වීමක් කැදවා ගෙදර යවන ලදි. මා මේ විදුහල්පතිතුමා මතක් කරගැනීමට ලොකු වෙහෙසක් දැරුවද මට තවම ඔහු මතකයට එන්නේ නැත. එහෙත් එකක් මතකය. ඔහු සතිස්චන්ද්‍ර එදිරිසින්හ රඟපෑ ‘අධිෂ්ඨානය’ චිත්‍රපටයේ හෝ වෙනත් චිත්‍රපටයක ගමේ කඩේ මුදලාලිගේ චරිතය රගපෑ බවය.   ඒ විදුහල්පතිතුමා පහේ පන්තිය තෙක් තිබූ අපේ ඉස්කෝලේ ලොකු වැඩක් කරන්නට හදන විටම ජුලි මාසේ ඔය කී දවස ආ අතර, ඒ රැස්වීමේදී ‘මේ ඉස්කෝලේ දෙමල ලමයින් නැති වුනත්, දෙමල ගුරුවරු නැතිවුනත් ඒ සියල්ලන් අපේ සහෝදරයන් සහෝදරියන්, ගුරුවරුන්, දෙමාපියන් බවට අමතක නොකල යුතු බවත් නැවැත පාසල් පටන් ගන්නා දවසට ඒ මිනිසුන් උදෙසා ඔබ විසින් කල සුළු උපකාරයක් පිළිබදව හෝ දැනගන්නට තමන් ආසා බවත් කියා සිටියේය. එදා ඇත්තෙන්ම අපට මේ ‘සුළු උපකාරය’ පිළිබද හැගීමක් තිබුණේ නැත. අපට ඕනෑ වී තිබුණේ හනික දුවන්නටය. කළබල ඇතිවන්…….

ඉතුරු ටික මෙතැනින්..

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s