Author Archives: mediamonitorssrilanka

New blog posts from here

Pls click here for latest මට හිතෙන හැටි blog posts

Rate this:

Posted in Uncategorized | Leave a comment

සපත්තුවෙන් බෝවෙන පපුවෙ අමාරුව…..

සපත්තුවෙන් බෝවෙන පපුවෙ අමාරුව…..

Rate this:

Posted in Uncategorized | Leave a comment

කෙල්ලො නෑනේ ….

පහේ ශිෂ්‍යත්වය සදහා ජයසින්හයේ ලොකු බලාපොරොත්තු තිබුනේ නැත. අක්කා ශිෂ්‍යත්වයට පෙනී සිටි අවුරුද්දේ නම් ඒ ගැන ලොකුවට කතා වුනාට මගේ අවුරුද්දේ ඒ ගැන කිසි ‘ගෝ’ එකක් තිබුනේ නැත. එකෙන්ම අපේ කෙරුවාව ගැන ගුරුවරුන්ට තිබුන දැනුම මැනගන්නට හැක. එහෙත් අපට තිබුනේ … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

පොකුටු හිසට වැටුනු කළු ගල…

අසූ තුනේ ජුලි මාසයේ දවසක ජයසින්හයේ අපව, බිස්කට් බෙදන්නටත් පෙර උදළු සීනුව හඩවා රැස්වීමක් කැදවා ගෙදර යවන ලදි. මා මේ විදුහල්පතිතුමා මතක් කරගැනීමට ලොකු වෙහෙසක් දැරුවද මට තවම ඔහු මතකයට එන්නේ නැත. එහෙත් එකක් මතකය. ඔහු සතිස්චන්ද්‍ර එදිරිසින්හ රඟපෑ ‘අධිෂ්ඨානය’ … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

මනුස්සකම සහ ආනන්දසිරිය 02 (දොර පලුව )

එදා රෑ මහා වැස්සක් වැස්සාද, ග්‍රීස්මේ හැදි ඉහ මුණින් දහදිය දමන්නට පෑයුවාදැයි, මා නොදනිමි. ඉරිදාපොළ ඉස්සරහාම ගෙදරත්, ඊට ගෙවල් හතරකට මෙහායින් අඹ ගහ තිබූ වලේ ගෙදරත් අය, කෑවා බිව්වාදැයි මා නොදනිමි. මේ ගෙවල් දෙක ඇරෙන්නට ඉන් අවට ගෙවල් හත අටක … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

මනුස්සකම සහ ආනන්දසිරිය..- 01

දෙල්කද ඉරිදාපොල ඉස්සරහින්ම කොට තාප්පේ පුංචි මිනිහෙක් වාඩිවී හිටියා මට මතකය. හීන් දිගැටි පැහැපත් මුහුණ වසාගෙන හිටි හැටියේකඩා වැටෙන අවුල් වුණු අකීකරු කෙස් කළඹ මේ පුංචි මිනිහාට නිරතුරු වද දුන්නේය. ඒ කෙස් රොදක් අතින් එහා මෙහා කොට කෙනෙක් වෙත මහා … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

මිහිර සිත්තර සහ ලන්කට්

මිහිර බැද තිබුනේ පිළිවෙලටය. සති පනස්දෙකක් කොටස් හතරකට බැද ඒවා කඩදාසි බෑග්වල දමා අපූරුවට තිබුනා මට දනුත් සිතින් මවා ගන්නට පුළුවන. හංවැල්ලේ සිට ආ විගස මා කරකවා අතහැරියා මෙන් නිසා ලොකු අම්මා ඇයගේ දියණියට ‘ඕං ඕකෙන් පත්තරයක්වත් දීපං කොල්ලට බලන්නට’ … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

සද රවුම සහ උස ළමයා.

    මම ඇබ්බැහියෙකි. ඒ ඇබ්බැහියට කාලයක් දෙයක් කියා සීමාවක් නැත. මම කලකට සිංදු වලට ඇබ්බැහි වන අතර කලකට චිත්‍රපට බලමි. කලකට ක්‍රිකට් ගහන්නට යන අතර කලකට උදේ හවා අවේලාවේ යාලුවන් සමග ‘මචං’ එකේ බියර් බොන්නෙමි. කලෙක පත්තර වලට ලියන … Continue reading

Rate this:

Posted in Uncategorized | 2 Comments

දෙමලා සමග ලයිව් ෂෝ

    ඉරිදා පොල පැත්තේ සිට අටේ කනුවට යන පාරේ වම් පැත්තේ ‘8’ ලකුණු කල ලොකු සිමෙන්ති කණුවක් තිබේ. මේ කණුව ඉන්ග්‍රීසි වී හැඩයේ නිසා කනුව පිටුපස්සේ විවරයක් තිබේ. ඒ විවරයේ සත පහේ දහයේ කාසි හංගන පිස්සු හැදුණු මනුස්සයෙක් සිටියේය. … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

ඉරිදා පොල

    කාලය ගලා යන්නේ හෙමිනි. සතිය පුරාම නිසොල්මනේ ගලා යන අපේ ගෙවල් හා අවට සෙනසුරාදාට කලබල වෙන්නට පටන් ගනී. සෙනසුරාදා හවස වන විට පරන ලොරිබාග වලින් එළවලු පළතුරු පටවාගෙන ගමේ සිට එන ගෑණු පිරිමි කඩි මුඩියේ වැඩය. තමන්ටය කියා … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

පානදුර පටන් ගන්නේ දෙහිවලිනි.

      දෙහිවල කීවාට හරියටම සත්තුවත්තේ පිටුපසය. මේ පාරවල් ගැන මට ඒ තරම් මතකයක් නැත. එහෙත් දෙහිවලින් පානදුරට යන කාලේ මට මතකය. දෙහිවල ගෙදර, සත්තුවත්තේ ලැබ් එකේ වැඩ කල අය්යා කෙනෙකු බැදගත් අපේ අම්මාගේ ඥාති දුවක් උන්නාය. ඈ අපේ … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

      මාත් කිහිපවාරයක්ම ජම්ඹු ගහෙන් වැටී තිබේ. ජම්ඹු ගහට අමතරව ඉරිදාපොලේ හරි මැද තිබූ කොස් ගහෙන්ද, මගේ කන්‍යාරාමයේ ගෑනු ලමයා හිටි ගෙවල් පැත්තේ සියඹලා ගහෙන්ද, මට නම් මතක නැති මෙන්ඩිස් ලේන් එකේ ඉරිදාපොල මායිමේ ගෙදර තිබූ කටුලොවි ගහෙන්ද … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

බේකරි රස්සාව

ඩග්ලස් අය්යාගේ කඩේට පාන් බනිස් ගෙනා බේකරිය අටේ කනුවත් ජයසින්හෙත් හයිලෙවල් පාරට යා කරන පටු මගේ පිහිටා තිබිණි. මේ බේකරිය දරපෝරණු බේකරියක් වූ අතර සමහරදාට වැඩිපුර බනිස් හා පාන් ඕනෑ වූ විට ඩග්ලස් අය්යා මා අත එහි පණිවිඩයක් යවන්නේය. මේ … Continue reading

Rate this:

Posted in Uncategorized | 3 Comments

මල් මසුරං!!!!.

//එකම කමෙන්ට් එක දෙසැරයක් වැටෙන්නේ දැන් අච්චර වැරදිකාරයෙක් කියන අපේ තාත්තා වගේ බොනවද. විහිලුවට ඇහුවේ, රාජකාරිය එක්ක එහෙම කරන්න වෙන්නේ ෆිට් සෙට් එකක් හම්බුවානම විතරයි කියලා මම දන්නවා. මම මේ බ්ලොග් එක අප්ඩේට් වෙනවා දැක්කේ අහම්බෙන්. අපි කතා නොකරම ඉමු … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

ඉස්කෝලේ නිවාඩුව

      අද නිවාඩු දවසේ ගෙදරදී මගේ දෙවැනියා මෙහෙම ප්‍රශ්නයක් ඇසුවේය. ‘තාත්තේ අපි මේ පාර ඉස්කෝලේ නිවාඩුවට කොහෙද යන්නේ..?’ ඒ ප්‍රශ්නයට පිළිතුරක් දීම පැත්තක තබා මම මගේ සුපුරුදු මතක ලෝකයේ සැරිසැරුවෙමි. මටත් ඒ කාලයේ නිවාඩුවක් තිබුනේය කියා මට හොදටම … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

පුත්තලං මිස් vs බඩා නිමල්

උපන් දින තෑග්ගක් කියා මට මතක මුල්ම කාලේ හම්බ වුනේ ජයසින්හෙ මගෙ යාලුවෙකුගෙනි. මේ යාලුවා මම වැනිම දුප්පත් එකෙක් වුනේය. මා මේ කියන නිමල්ගේ හිත දුප්පත් නැත. එහෙම අය මට මගේ ජීවිත කාලය පුරාම මුන ගැසී තිබේ. යමක් කරන්නට උදව් … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

ඉස්කෝල හාමිනේ..

උඩහමුල්ල හරස් පාර පටන් ගෙන පරණ පාරට වැටෙන තෙක් දිවෙන ඉඩමේ අයිතිකරුවන් වූයේ ‘ඉස්කෝල මහත්තයෙකු හා හාමිනේ ‘ කෙනෙකි. මේ ඉස්කෝල මහත්තයා රජයේ පාසලක විදුහල්පති කෙනෙක් විය. ගෙදරට සරම හැදි  ‘ ඉස්කෝලේ මහත්තයා’ ගානට ඉතුරු කෙරූ වැඩි වියදමක් නැති කෙනෙකි. … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

බයිසිකල්

හයිලෙවල් පාරෙන් එහා පැත්තේ ඉරිදාපොලටඇතුලුවන තැන් දෙකක්  තිබිනි. එකක් එදිනෙදා හාල් පරිප්පු සීනී තිබු සිල්ලර කඩය හා ඒ කඩේම අය්යාගේ නෝනාගේ මල්ලිට හා නෝනාට අයිති වූ හෝටලයට හා අලි බඩක් සහිත අය්යා සහ කෙට්ටු මල්ලීගේ ‘ඩයස් හෝටලේද, ටයර් කඩයක්ද, මගේ … Continue reading

Rate this:

Posted in Uncategorized | 4 Comments

මට හිතෙන හැටි බ්ලොගර්

  මට හිතෙනහැටි නැවැතී බොහෝ කල් යාමෙන් පසු දවසක මගේ හිතේඇතිවූ අතීතකාමාසාව නිසා යලි ලිවීම පටන් ගත්තෙමි. කවුරු බැලුවා නොබැලුවා කම් නැත මගේ හිතට එනදේ ලියමි කියා පටන් ගත්තාට මගේ ජීවිතය නැමැති චිත්‍රපට කතාව කියවන හා ඒ ගැන කමෙන්ටු දාන … Continue reading

Rate this:

Posted in Uncategorized | 2 Comments

කුඩු

ඩග්ලස් අය්යාගේ කඩේ සුළු සුළු වැඩ සදහා හිටපු ගමන් මා ගෙන්නා ගනී. විශේෂයෙන් ඉරිදා පොල දවසට සෙනග වැඩි නිසා අමතර උදව්වක් මගෙන් ලැබේ. එහෙම දවසට ඩග්ලස් අය්යාගේ බිරිද විත් මා කූද්දාගෙන යයි. මා කවරදාවත් උදෑසන අවදි වුනු කෙනෙකු නොවේ. මා … Continue reading

Rate this:

Posted in Uncategorized | 5 Comments