Category Archives: Uncategorized

New blog posts from here

Pls click here for latest මට හිතෙන හැටි blog posts

Rate this:

Posted in Uncategorized | Leave a comment

සපත්තුවෙන් බෝවෙන පපුවෙ අමාරුව…..

සපත්තුවෙන් බෝවෙන පපුවෙ අමාරුව…..

Rate this:

Posted in Uncategorized | Leave a comment

කෙල්ලො නෑනේ ….

පහේ ශිෂ්‍යත්වය සදහා ජයසින්හයේ ලොකු බලාපොරොත්තු තිබුනේ නැත. අක්කා ශිෂ්‍යත්වයට පෙනී සිටි අවුරුද්දේ නම් ඒ ගැන ලොකුවට කතා වුනාට මගේ අවුරුද්දේ ඒ ගැන කිසි ‘ගෝ’ එකක් තිබුනේ නැත. එකෙන්ම අපේ කෙරුවාව ගැන ගුරුවරුන්ට තිබුන දැනුම මැනගන්නට හැක. එහෙත් අපට තිබුනේ … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

පොකුටු හිසට වැටුනු කළු ගල…

අසූ තුනේ ජුලි මාසයේ දවසක ජයසින්හයේ අපව, බිස්කට් බෙදන්නටත් පෙර උදළු සීනුව හඩවා රැස්වීමක් කැදවා ගෙදර යවන ලදි. මා මේ විදුහල්පතිතුමා මතක් කරගැනීමට ලොකු වෙහෙසක් දැරුවද මට තවම ඔහු මතකයට එන්නේ නැත. එහෙත් එකක් මතකය. ඔහු සතිස්චන්ද්‍ර එදිරිසින්හ රඟපෑ ‘අධිෂ්ඨානය’ … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

මනුස්සකම සහ ආනන්දසිරිය 02 (දොර පලුව )

එදා රෑ මහා වැස්සක් වැස්සාද, ග්‍රීස්මේ හැදි ඉහ මුණින් දහදිය දමන්නට පෑයුවාදැයි, මා නොදනිමි. ඉරිදාපොළ ඉස්සරහාම ගෙදරත්, ඊට ගෙවල් හතරකට මෙහායින් අඹ ගහ තිබූ වලේ ගෙදරත් අය, කෑවා බිව්වාදැයි මා නොදනිමි. මේ ගෙවල් දෙක ඇරෙන්නට ඉන් අවට ගෙවල් හත අටක … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

මනුස්සකම සහ ආනන්දසිරිය..- 01

දෙල්කද ඉරිදාපොල ඉස්සරහින්ම කොට තාප්පේ පුංචි මිනිහෙක් වාඩිවී හිටියා මට මතකය. හීන් දිගැටි පැහැපත් මුහුණ වසාගෙන හිටි හැටියේකඩා වැටෙන අවුල් වුණු අකීකරු කෙස් කළඹ මේ පුංචි මිනිහාට නිරතුරු වද දුන්නේය. ඒ කෙස් රොදක් අතින් එහා මෙහා කොට කෙනෙක් වෙත මහා … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment

මිහිර සිත්තර සහ ලන්කට්

මිහිර බැද තිබුනේ පිළිවෙලටය. සති පනස්දෙකක් කොටස් හතරකට බැද ඒවා කඩදාසි බෑග්වල දමා අපූරුවට තිබුනා මට දනුත් සිතින් මවා ගන්නට පුළුවන. හංවැල්ලේ සිට ආ විගස මා කරකවා අතහැරියා මෙන් නිසා ලොකු අම්මා ඇයගේ දියණියට ‘ඕං ඕකෙන් පත්තරයක්වත් දීපං කොල්ලට බලන්නට’ … Continue reading

Rate this:

Posted in Uncategorized | Leave a comment