මට හිතෙන හැටි බ්ලොගර්

 

මට හිතෙනහැටි නැවැතී බොහෝ කල් යාමෙන් පසු දවසක මගේ හිතේඇතිවූ අතීතකාමාසාව නිසා යලි ලිවීම පටන් ගත්තෙමි. කවුරු බැලුවා නොබැලුවා කම් නැත මගේ හිතට එනදේ ලියමි කියා පටන් ගත්තාට මගේ ජීවිතය නැමැති චිත්‍රපට කතාව කියවන හා ඒ ගැන කමෙන්ටු දාන අය ඇතිවෙයි කියා මා සිතුවේ නැත. එහෙත් එහෙමත් හිත හොද අය ඉදිති.

මට හිතෙන හැටි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් රචනාව එහෙම් පිටින්ම මට හිතෙන හැටි බ්ලොගර් රචනාවක් ලෙස blogger  හී ඇත්තේය. කමෙන්ටු එවූ බොහෝ දෙනා මට නොව වර්ඩ්ප්‍රෙස් ආයතනයේ  කෙනෙකුගේ අහිංසක අම්මා කෙනෙකු මතක් කිරීම වැලක්වීම මෙහි අරමුණවිය.
කමෙන්ටු එවීම දේව ගතියකි..ඒ ගැන ‘කමෙන්ටු ලැබුන එකාගේ මූනෙන් පෙනේ කියා’ කතාවක් නැත. ඒ නිසා කමෙන්ටු එවන අයට තව තවත් කමෙන්ටු එවීමට සිත් පහල වේවා…

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to මට හිතෙන හැටි බ්ලොගර්

  1. පෝස්ට් එක ඉස්සෙල්ලාම බ්ලොගර් එකට දාන්න , දෙවනුව ඕනනං වදංතදේට , නැත්තං ඕනත් නැ , එතනට බ්ලොගර් ෆලෝවරය දාන්න , ඒ මොනවහරි කමක් නැ අර අරුණ කියන පිස්සු මැන්ටලේ වාගේ ලියන එක නවත්තන්ඩ නං එපා …..ඒ මනුස්සයට පිස්සු … අපේ ආතල් එක කෑවා …….නොලියා ඉදල මහලොකු වැඩක් කරනවා කියල හිතං ඉන්නේ ….ඕකව මට අහුවෙච්ච දවසක ඔලුවේ බොම්බයිමොටයි ටික ඔක්කොම ගලවනවා

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s